31 C
Colombo
Wednesday, March 29, 2023

තරුණ ඝාතනයක සම්බන්ධයෙන් පකිස්තාන හමුදාවට එරෙහි දැවැන්ත විරෝධතාවයක්

- Advertisement -

පකිස්තාන හමුදාව නිරායුධ තරුණයන් සිවිදෙනෙකු ඝාතනය කළ බවට චෝදනා කරමින් කයිබර්හි පක්තුන්කාව ප්‍රදේශයේ දැවැන්ත විරෝධතාවයක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ සුලුතර පස්තූන් වාර්ගික තරැණයන් සිවිදෙනෙකු මෙළෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

ඝාතනය කිරීමට පෙර ලිංගික අතවරයට ලක් කර ඇති මෙම තරැණයන්ගේ සිරුරු හමුදා හමුදා කදවුරවකට නුදුරු විවෘත භුමියක තිබී හමුවී ඇතැයි සදහන් වේ.

පකිස්තාන හමුදව මෙන්ම ඔවුන්ගේ සහය ලබන තලේබාන් සංවිධානයට සම්බන්ධ පිරිස්වල ක්‍රියාකාරකම් නිසා ඇෆ්ගනිස්තාන දේශසීමාවට නුදුරු මෙම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට විවිධ පීඩාවන්ට ගොදුරු වීමට සිදුව ඇතැයි අදාළ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...