30.2 C
Colombo
Friday, April 26, 2024

කෙහෙළියට හා මහින්ද අමරවීරට ඇමති මහින්දානන්දගෙන් බැණුම් (වීඩියෝ)

- Advertisement -

කාබනික පොහොර වැඩපිළිවෙල නිසි පරිදි ප්‍රවර්ධනය කරගැනීමට රජයට නොහැකි වූ බව තමන් පිළිගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ එය ප්‍රවර්ධනය කරගැනීමට නොහැකිවීම ආණ්ඩුවෙන් සිදුවූ විශාල වරදක් බවයි.

කෙසේ වෙතත් මෙහිදී අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පරිසර අමාත්‍යාංශයට සෘජුව චෝදනා එල්ල කළා.

මෙම වැඩපිළිවෙල හා සෘජුව සම්බන්ධවන සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ පරිසර අමාත්‍යාංශය කාබනික පොහොර පිළිබදව වචනයක් හෝ කතා නොකළ බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ.

වත්මන් රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාත් පරිසර අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතාත් කටයුතු කරනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

උලපනේ සුමංගල හිමිට ඇප

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත...

සජබෙට ගිය මන්ත්‍රීලා ගැන පොහොට්ටුව තීරණයක් ගනී

සමගි ජන බලවේගය සමඟ ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන...

කැබ් රථ අනතුරින් හමුදා සෙබලෙක් මරුට. 9කට තුවාල

මාන්කුලම් - වසන්තනගර් හන්දියේදී මාන්කුලම් දෙස සිට කිළිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුද හමුදා සෙබලුන් රැගත් කැබ් රථයක ගැටී...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...