26 C
Colombo
Saturday, May 11, 2024

අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති අධිකරණයට

- Advertisement -

අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපතිවරයා වන සමන්ලාල් ප්‍රනාන්දු මොරටුව මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ඊයේ (28) මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඉතා විශාල ජනතා විරෝධයක් ඔහුට එරෙහිව එල්ලවීමත් සමඟයි.

සමන්ලාල් ප්‍රනාන්දු අද උදෑසන නීතීඥවරයෙකු මාර්ගයෙන් ගල්කිස්ස පොලීසියට භාරවීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

කෙසේ වෙතත් ඊයේ ඇතිවූ උණුසුම්කාරී තත්වයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් සමන්ලාල් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ තමන්ගේ එන්නත්කරණ වැඩපිළිවෙල ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාද අනුමත කරන බවයි.

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකිකයා

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට පැරීසියේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් තර්ෂන් සෙල්වරාජා සමත් වී තිබෙනවා. සාමාන්‍ය පුරවැසියන්ගේ...

ඩෙංගු මර්දන සතියක්

ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. මෙම සතිය තුළ දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍ය...

නන්දලාල් ජුලී බලන්න ගිහින්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ (10) අමෙරිකානු තානාපති කාර්යාලයේ දී මෙම...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...