30 C
Colombo
Thursday, December 2, 2021

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව පිළිබද ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එකගතාවයක්

- Advertisement -

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව පිළිබද ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එකගතාවයක්

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩපිලිවෙළක නිරතවීමට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එකගතාවයක් ඇති කරගෙන තිබේ.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්දු මෝදි සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අතර පැවති අන්තර්ජාල සාකච්ඡාවකදීයි.

දකුණු චීන මුහුද ආශ්‍රීතව චීනයේ ක්‍රියාකාරකම් නිසා ඉන්දු පැසිෆික් සාගර කලාපයේ කටයුතු සම්බන්ධයෙන්ද ලෝකයේ අවධානය යොමුවී තිබේ.

මෙම නව එකගතාවය නැගී එන චීන සාගර බලයට එරෙහි එකක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

අර්ජුන රණතුංග පොදු අපේක්ෂකකමට

0
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන...

පාලකයා කුඩු කාලා රට වනසනවා – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

0
යුද්ධය නිමා කිරීම හැරුණු කොට මෙරටට වැඩිම සේවයක් කළ මන්ත්‍රීවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ...

Breaking: අසාද් සාලි නිදොස් කොට නිදහස්

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...

UN Sri Lanka issues internal memo on gas explosions

0
Following the number of explosions related to domestic gas cylinders in Sri Lanka, the United Nations Sri Lankan office has issued an...

Manju Lalith Warnakumara takes oaths as MP

0
Sri Lanka Podujana Permauna's (SLPP) Manju Lalith Warnakumara took oaths as a MPfor the Kalutara District this morning (1).