28.9 C
Colombo
Saturday, April 27, 2024

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව පිළිබද ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එකගතාවයක්

- Advertisement -

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව පිළිබද ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එකගතාවයක්

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩපිලිවෙළක නිරතවීමට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එකගතාවයක් ඇති කරගෙන තිබේ.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්දු මෝදි සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අතර පැවති අන්තර්ජාල සාකච්ඡාවකදීයි.

දකුණු චීන මුහුද ආශ්‍රීතව චීනයේ ක්‍රියාකාරකම් නිසා ඉන්දු පැසිෆික් සාගර කලාපයේ කටයුතු සම්බන්ධයෙන්ද ලෝකයේ අවධානය යොමුවී තිබේ.

මෙම නව එකගතාවය නැගී එන චීන සාගර බලයට එරෙහි එකක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...