ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස පත්වීම ලබා එරටට ගිය ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මිය යන විට ඇය 71 වන වියේ පසු වුණා.
පසුගිය 10 වැනි දා ඉතාලියේදී වැඩ භාරගත් ඇය හදිසි හෘද ආබාධයකට ලක්ව මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරනවා.