26 C
Colombo
Friday, December 2, 2022

නව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න

- Advertisement -

නව ‍‍පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතාව පත් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර ඇත.

කෙසේ වෙතත් අනිවාර්ය නිවාඩු යවා සිටි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරගේ සේවා කාලය 2020 මාර්තු 15 වැනිදා අවසන් වු නමුත් මාස 08 ක් පමණ කාලයක් ගත වීමෙන් අනතුරුව මෙම පත්වීම සිදු කිරීමට තින්දු කර ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයාට නව පොලිස්පතිවරයෙකු පත්කළ හැකිය.කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වී අවුුරුද්දක කාලයක් ගතවු පසුව පොලිස්පතිවරයා පත් කර ඇත. කෙසේ වෙතත් නව පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න 2022 මාර්තු 23 වැනිදා විශ‍්‍රාම ගැනීමට නියමිතය.

RECENT ARTICLES - SINHALA

කන්න නැති නිසා කාන්තාවක් සියදිවි හානි කරගනී

0
පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇති ආහාර හිඟය හේතුවෙන් මේ වන විට මෙරට මධ්‍යම පන්තික සහ දිළිඳු පවුල් රැසක් පිඩාවට පත්ව සිටිනවා.

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

0
අද (02) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ වෙලාවේ විදුලිබිල ඉහළ දාන්න අවශ්‍යතාවක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

0
විදුලිබිල ඉහළ නැංවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (01) කොළඹ පැවැති...

RECENT ARTICLES - ENGLISH

Forced cremation during Pandemic: Who forced Gvt to go ahead

0
Foreign Minister Ali Sabry told Parliament it was Prof. Meththika Withanage and Dr. Channa Perera who insisted the Government carry on the...

Parliament turns orange

0
A number of activities were held in Parliament today (1) under the leadership of the Women Parliamentarians’ Caucus in support of the...

“Your understanding is incorrect and incomplete,” the Chinese Embassy snaps back at Rasamanickam

0
In response to the claim of TNA MP Shanakiyan Rasamanickam that if China truly wishes to stand with the people of Sri...