31 C
Colombo
Sunday, May 22, 2022

මීගමුව බන්ධනාගාරයේ විරෝධතාවයක්

- Advertisement -

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර ඇති අතර කාන්තා රැඳවියන් පිරිසක් බිම සිට විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ.

නඩු කටයුතු කඩිනම් කරන දෙන ලෙසත්, තම දරුවන් ළඟට ගොස් මියයෑමට ඉඩ දෙන ලෙසත් විරෝධතාකරුවන බවසා සිටියි. තම ඇඳුම්වල විරෝධතා පාඨ ලියා ප්‍රදර්ශනය කරමින් රැඳවියන් විරෝධය දක්වන බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...