30.2 C
Colombo
Saturday, April 27, 2024

පකිස්තානයේ රන් මිල අහස උසට යයි

- Advertisement -

පාකිස්තානයේ රන් මිල මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණ ඇති අතර රන් ග්‍රෑම් 10ක මිල දේශීය වෙළඳපොලේ රුපියල් 127,143ක ඉහළම අගයට ළඟා වූ බව මාධ්‍ය වාර්තා පවසයි.

පාකිස්තාන ටෝලා එකක් එනම් ග්‍රෑම් 12.5ක රන් මිල රුපියල් 148,300ට ළඟා වී ඇතැයි වාර්තා වේ.

මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට රන් මිල පිළිවෙළින් රුපියල් 1,714ක් සහ රුපියල් 2,000ක වැඩිවීමක් පෙන්නුම් කර ඇතැයි සඳහන්‍ ය.

සමස්ත සින්ද් සරෆ් ස්වර්ණාභරණ සංගමය (ASSJA) විසින් නිකුත් කරන ලද මිල ගණනන්වල සඳහන් කර තිබුණු පරිදි මිල ගණන් ඉහළ යාම පැවතුණේ ඩොලර් 1,730 දක්වා අවුන්සයකට ඩොලර් 2කින් වැඩිවීමක් පමණි.

එහෙත් සඳුදා විදේශ විනිමය වෙළඳපොලෙහි රුපියල් 229.88 ක් ලෙස ගණුදෙනු වූ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන් දේශීය අනුපාත ඉහළට සකස් කර ඇති බව Dawn News වාර්තා කර තිබේ.

ASSJA සභාපති Haji Haroon Rasheed Chand, Dawn News වෙත පවසා ඇත්තේ ස්ථාවර බද්ද රන් ආභරණකරුවන් අතර අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට හේතු වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මරුට

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින්...

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...