30.2 C
Colombo
Saturday, April 27, 2024

තරගයේ කාසිය වාසිය පාකිස්තානයට

- Advertisement -

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තෙවැනි තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී තරගය අද (10) පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වු අතර පාකිස්තානු නායක බාබර් අසාම් පළමුව පන්දු රැකීම තෝරා ගත්තා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර මෙම තරගය පැවැත්වෙන අතර, මූලික වටයේ ඉන්දියා – පාකිස්තාන තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වුණා.

අද තරගය අතරතුර ඊට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් එතැන් සිට තරගය හෙට(11) පැවැත් වීමටද තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට එන්න අහපු ඇමරිකන් නැවක් ගැන රජයෙන් දැඩි තීරණයක්

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා. කිසිදු පර්යේෂණ...

නිදහස් පක්ෂෙ නියෝජිතයෝ කවුද කියන එක ජනතාවට දැන් ප්‍රශ්නයක් – මල්වතු මහනාහිමි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නියෝජිතයන් කවුද යන්නදැන් ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංමගල මහනාහිමියන් පවසනවා. උන්වහන්සේ පවසා...

වෘත්තිකයන් රට හැර යෑම ආර්ථික වර්ධනයට ප්‍රධාන බාධාවක් – මහ බැංකුව

ජනගහනය වයස්ගත වීමත් සමඟඉහළ නිපුණතා සහිත වෘත්තිකයන් ඇතුළු මානව ප්‍රාග්ධනය රටෙන් ඉවතට ගලා යෑම ආර්ථිකය යථාතත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සඳහා පවතින ප්‍රධාන අවදානමක් බව මහ...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...