ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස්ගේ මව වන මාරියා කමින්ස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිඩ්නි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි.
පසුගියදා කමින්ස් සිය මවගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් ද සහභාගී නොවී ඉවත් වී සිය මව්බිම කරා පැමිණීමට ද කටයුතු කළා.