24 C
Colombo
Thursday, March 30, 2023

චීන ආරක්ෂක ඇමතිට යන්න පාර වැසුවා යැයි ජනතා විරෝධය (වීඩියෝ)

- Advertisement -

ඊයේ (27) රාත්‍රියේ කොළඹ – ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවත හදිසියේ වසා දැමීම හේතුවෙන් දැඩි රථ වාහන තද බදයක් ඇතිව තිබුණා.

මාර්ගය මෙලෙස වසාදමා තිබුණේ ප්‍රභූ රථ පෙළකට ගමන් කිරීමට පොලිසිය ඉඩ ලබාදීම හේතුවෙන්.

මෙලෙස පාරවසා දමා රියදුරන් අපහසුතාවයට පත්කරමින් මාර්ගයේ ඉඩලබාදී තිබුණේ ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් (Wei Fenghe) මහතා ගමන් කළ රථ පෙළට ගමන් කිරීම සදහායි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් මාර්ගය වසා තැබීමට විරෝධය පලකරමින් ඒ මොහොතේ මාර්ගයේ සිටි රියදුරන් සිය වාහනයේ නලාව හඬවමින් දැඩි විරෝධයක් දක්වා තිබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...