26 C
Colombo
Wednesday, October 4, 2023

පොඩි ලැසීටත් කොවිඩ්

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්ණ කරමින් සිටින ජනිත් මධුසංඛ අලස් නොහොත් ‘පොඩී ලැසී’ යන අයටත් කොවිඩ් 19 වෙරසය වැළඳි ඇති බව වාර්තා වේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවන තට්ටුවේ රඳවාගෙන ප්‍රශ්ණ කරමින් සිටින පුද්ගලයන් 09 කුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔවුන් සියළු දෙනා පොදු වැසිකිලි භාවිතා කිරීම නිසා මෙම වෛරසය එකිනෙකා අතර ව්‍යාප්ත වි ඇති බව සොයාගෙන ඇත.

මේ වන විට අදාල ආසාදිතයන් සියළු දෙනාව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායන මථ්‍යස්ථානයට පතිකාර සදහා යවා ඇත.

ඔවුන්ව රඳවා සිටින ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇතුළතට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්  ගිනි අවි සහිතව රාජකාරිය යොදවා ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඒ අවට ආරක්ෂාවට යොදවා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

RECENT ARTICLES - SINHALA

සිරිපාලගේ සාකච්ඡාවෙන් පසුවත් ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදයි

0
දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් යානා කිහිපයක්ම ප්‍රමාද වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් හේතු සෙවීම සඳහා පසුගියදා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

විජේදාසගේ පුතාව දාපු ක්‍රිකට් කමිටුවට එරෙහි උසාවි නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මත ලබන 10...

ආනයන සීමා ඉවත් කිරීම ගැන තීරණයක්

වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...