32 C
Colombo
Friday, March 31, 2023

කොවිඩ් නීති කැඩූ තරුණයින් පොලීසියෙන් උස්සයි (වීඩියෝ)

- Advertisement -

කොවිඩ් තත්ත්වය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් පිළි නොපදිමින් කටයුතු කළ පුද්ගලයින් සොයා පොලීසිය විසින් ඊයේ (05) යාපනය නගරයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

එහිදී මුව ආවරණ නොමැතිව සිටි සහ නිසි දුරස්ථභාවය තබාගෙන නොසිටි පුද්ගලයින් කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වුණා.

මෙහි විශේෂත්වය නම් ඔවුන් අත්අඩංගුවට ගත් පසු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් ඔසවාගෙන ගෙන ගොස් පොලිස් බස් රථයකට නංවනු ලැබීමයි.

ඇතැම් තරුණයින් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කළහකාරී ලෙස හැසිරී තිබෙනවා.

කෙසේ වෙතත් මුව ආවරණ නොමැති තරුණයින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෝ පොලීසිය ඔවුට මුව ආවරණයක් පැළදීමට කටයුතු නොකර තවත් පිරිසක් සිටින බස් රථයකට නැංවීම සෞඛ්‍ය නීති කඩකිරීමක් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...