27.8 C
Colombo
Friday, April 26, 2024

බඩු මිල හා හිඟය ගැන ජනපතිගේ දැඩි තීරණය

- Advertisement -

අසාධාරණ ලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීමට ව්‍යාපාරිකයන්ට සහ තොග සැපයුම්කරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙසත් කිසිදු හේතුවක් නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා විසින් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම, ලෝක වෙළඳපොළේ භාණ්ඩ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා කිරිපිටි,තිරිඟු පිටි ගෑස් සහ සිමෙන්ති යන අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක පාලන මිල ඉවත් කිරීමට සිදුවූ බවත් වෙළඳපොළ භාණ්ඩ හිඟය පිටුදැක මහජනතාව අපහසුතාවයට පත්වීම වැළක්වීම එහි අරමුන වූ බවත් රජය පවසනවා.

තවද, මේ වනවිට ආසියාවේ සිටින පළපුරුදු සහ පරිණත දේශපාලනඥයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවත් ඔහුගේ දැනුම සහ අවබෝධය රටේ දියුණුවට වඩ වඩාත් භාවිත කළයුතු සමය එළඹී ඇති බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන්ට පවසා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් සහ දැනුම ඉදිරි සංවර්ධන කටයුතු සහ රටේ ඉදිරි තීරණ ගැනීමේදී වැඩි වැඩියෙන් භාවිත කළ යුතු බවයි එයට ප්‍රතිචාර දැක් වූ අමාත්‍යවරුන් ද පවසා ඇත්තේ, .

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...