27 C
Colombo
Saturday, November 26, 2022

බඩු මිල හා හිඟය ගැන ජනපතිගේ දැඩි තීරණය

- Advertisement -

අසාධාරණ ලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීමට ව්‍යාපාරිකයන්ට සහ තොග සැපයුම්කරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙසත් කිසිදු හේතුවක් නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා විසින් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම, ලෝක වෙළඳපොළේ භාණ්ඩ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා කිරිපිටි,තිරිඟු පිටි ගෑස් සහ සිමෙන්ති යන අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක පාලන මිල ඉවත් කිරීමට සිදුවූ බවත් වෙළඳපොළ භාණ්ඩ හිඟය පිටුදැක මහජනතාව අපහසුතාවයට පත්වීම වැළක්වීම එහි අරමුන වූ බවත් රජය පවසනවා.

තවද, මේ වනවිට ආසියාවේ සිටින පළපුරුදු සහ පරිණත දේශපාලනඥයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවත් ඔහුගේ දැනුම සහ අවබෝධය රටේ දියුණුවට වඩ වඩාත් භාවිත කළයුතු සමය එළඹී ඇති බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන්ට පවසා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් සහ දැනුම ඉදිරි සංවර්ධන කටයුතු සහ රටේ ඉදිරි තීරණ ගැනීමේදී වැඩි වැඩියෙන් භාවිත කළ යුතු බවයි එයට ප්‍රතිචාර දැක් වූ අමාත්‍යවරුන් ද පවසා ඇත්තේ, .

RECENT ARTICLES - SINHALA

මෙරටට කැරට් 22ට වැඩි රන් පැළඳ පැමිණීම තහනම් කරයි

0
කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මඟීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඩීසල් රැගත් නෞකාව දිවයිනට

0
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් Super Eastern නෞකාව අද (26) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

බලය බෙදීම ගැන දෙමළ සන්ධානයෙන් ජනපතිට යෝජනා තුනක්

0
ජනාධිපතිවරයා සමඟ බලය බෙදීම සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ පක්ෂ යෝජනා 3ක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...