29 C
Colombo
Sunday, October 1, 2023

රතුකුරුස නිවාස සංකීර්ණය හුදෙකලා කරයි

- Advertisement -

කළුතර උතුර ජනරජ නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවීමෙන් අනතුරුව  එම නිවාස සංකීර්ණය හුදෙකලා කළ බව කළුතර-උතුරු පොලිසිය පවසයි.

නොවැම්බර් 19 වන දින සිදු කළ අහඹු පීසීආර් පරීක්ෂණයක් මගින් අදාල කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර නිවාස 64 කින් පමණ සමන්විත මෙම නිවාස සංකීර්ණයේ සෙසු පිරිසගේද පීසීආර් පරීක්ෂණ සිදුකරන තුරු මෙම සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

හුදෙකලා කරන ලද  නිවාස සංකීර්ණයට මේ  වන විට  පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

හන්තානේ ජනතාවට දිවියන්ගෙන් බලපෑම්

හන්තාන රක්ෂිතය ආශ්‍රිතව ගැවසෙන දිවියන් කිහිපදෙනෙකු ගම්වැදීම හේතුවෙන් රක්ෂිතය අවට ප්‍රදේශවල ජීවත්වන ගම්වාසින්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ගම්වාසින් පවසන්නේ රාත්‍රී කාලයේ ගම්වදින...

උණුවතුර බොයිලේරුවකට ඇද වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

උණුවතුර බොයිලේරුවකට ඇද වැටී ඉන්දියානු ජාතිකයෙකු ඊයේ (30) රාත්‍රියේදී මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...