24 C
Colombo
Tuesday, January 31, 2023

ප්‍රකාශනයේ අයිතිය ගැන- මහින්ද කණස්සල්ලෙන්ද?

- Advertisement -

අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය අනිසි ලෙස ප‍්‍රයෝජනයට ගෙන කිසිවකුත් ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම් උසිගන්වා ප‍්‍රශ්න ඇති කිරීමට උත්සාහ දැරීම මේ රටේ බුද්ධිමත් ජනතාව අනුමත නොකරන බව අගමැති මහින්ද රාජපක්ෂ දිවයින පුවත්පත වෙත කියා තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුද? නැතිද? කියා රට තුළ මත දෙකක් ඉදිරිපත් වීමෙන් පෙනී යන්නේ රටේ ජනතාවට තම නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තිබෙන බව ඔහු තවදුරටත් කියා තිබේ.
 
එමෙන්ම ‘කොරෝනා’ රෝගය වැළඳී මියගිය පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු කිරීමේදී භූමදානය හෝ ආදාහනය පිළිබඳව ද විවිධ අදහස් ඉදිරිපත් වන බව ද මේ සෑම අදහසක් පිළිබඳවම ආණ්ඩුව හොඳින් විමසා බලන බව ද අග‍්‍රාමාත්‍යවරයා කීයා ඇත.
 

RECENT ARTICLES - SINHALA

BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී

0
අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික...

පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට සංවිධානය 4ක්

0
පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා සංවිධාන 04කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

BREAKING – මැතිවරණයට අදාළ ලේඛණ ගැසට් කිරීමට සුදානම් – මැතිවරණ කොමිසම

0
මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ලේඛණ සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

RECENT ARTICLES - ENGLISH

“Don’t act childish”: EC hits back at DG Information

0
The Election Commission in a statement said Government information Director General Dinith Chinthaka Karunaratne lacks basic knowledge about holding elections.

Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB

0
The Public Utilities Commission of Sri Lanka (PUCSL) today sent a letter to the Ceylon Electricity Board (CEB) saying it requested the...

Danushka Gunathilaka’s cricker career to be finished?

0
Attorney General Sanjay Rajarathnam has advised Sports Minister Roshan Ranasinghe to launch an investigation into the conduct of Danushka Gunathilaka who is...