29 C
Colombo
Sunday, October 1, 2023

ප්‍රකාශනයේ අයිතිය ගැන- මහින්ද කණස්සල්ලෙන්ද?

- Advertisement -

අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය අනිසි ලෙස ප‍්‍රයෝජනයට ගෙන කිසිවකුත් ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම් උසිගන්වා ප‍්‍රශ්න ඇති කිරීමට උත්සාහ දැරීම මේ රටේ බුද්ධිමත් ජනතාව අනුමත නොකරන බව අගමැති මහින්ද රාජපක්ෂ දිවයින පුවත්පත වෙත කියා තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුද? නැතිද? කියා රට තුළ මත දෙකක් ඉදිරිපත් වීමෙන් පෙනී යන්නේ රටේ ජනතාවට තම නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තිබෙන බව ඔහු තවදුරටත් කියා තිබේ.
 
එමෙන්ම ‘කොරෝනා’ රෝගය වැළඳී මියගිය පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු කිරීමේදී භූමදානය හෝ ආදාහනය පිළිබඳව ද විවිධ අදහස් ඉදිරිපත් වන බව ද මේ සෑම අදහසක් පිළිබඳවම ආණ්ඩුව හොඳින් විමසා බලන බව ද අග‍්‍රාමාත්‍යවරයා කීයා ඇත.
 

RECENT ARTICLES - SINHALA

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

ඉන්ධන මිල ගැන තීරණයක් හෙට

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රියේ...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...