25 C
Colombo
Thursday, May 16, 2024

ඉන්දියාවේ කොවිඩ් නැවතත් හිස ඔසවයි

- Advertisement -

කොවිඩ් -19 වෛරසයේ නව උප ප්‍රභේදයක් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන එය “BA.2.75” ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බව පැවසේ.

නව ප්‍රභේදය මේ වන විට රටවල් 10කින් පමණ වාර්තා වී ඇති අතර එහි හැසිරීම නිරීක්ෂණය කරමින් සිටින බව එම සංවිධානය පෙන්වාදෙනවා.

මේ අතර නව ප්‍රභේද වාර්තාවීමත් සමග ගෝලීය කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ගතවූ සති දෙක තුළ සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පවසනවා.

BA4 සහ BA5 ප්‍රභේද ව්‍යාප්ත වීම හේතුවෙන් යුරෝපයේ සහ අමෙරිකාවේ මේ වන විට කොවිඩ් රැල්ලක අවදානමක් නිර්මාණය වී ඇති බව ද ඔහු සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

නරියාකන්දේ අනතුරේ තවත් දැරියක් මරුට

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුර සිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි තරුණියක්...

සා.පෙළ සිසුවිය පැහැරගත් හතරක් අත්අඩංගුවට

සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර නිවසට යමින් සිටි සිසුවියක් වෑන් රථයකින් පැහැරගෙන යමින් සිටි තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අලදෙණිය පොලිසිය සමත්ව තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ...

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...