30 C
Colombo
Sunday, December 3, 2023

ජුනි 14 පසුවත් සංචරණ සීමා දීර්ඝ වෙන ලකුණු?

- Advertisement -

මේ වන විට පනවා තිබෙන සීමා ඇතැම් විට ජුනි 14 වැනිදායින් පසුවද දීර්ඝ විය හැකි බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (05) මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සතියකට දෙවරක් කාර්ය සාධක බලකාය රැස්වන අතර එහිදී පවතින තත්ත්වයන් අනුව තීරණ ගන්නා බවත් යම්හෙයකින් සංචරණ සීමා දීර්ඝ කළහොත් එහිදී ආහාර පාන ඇතුළු භාණ්ඩ සැපයීම පිළිබඳව, දෛනික ආදායම් උපයන අයට සේවා ලබාදීම සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ එහිදී තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි.

පළමු රැල්ලේදී රු.5000 බැගින් දෙවරක් රු. බිලියන 80ක් ජනතාව අතර බෙදා දුන් අතර මේ වන විට කොවිඩ් 19 වෙනුවෙන් රු.බිලියන 286ක් වැය කර ඇති බවයි හෙතෙම පැවසුවේ.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...