32 C
Colombo
Friday, June 2, 2023

ඉම්රාන්ගේ පක්ෂය තහනම් වන ලකුණු

- Advertisement -

හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පකිස්ථාන ටෙහ්රීක් – ඊ – ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසීෆ් මහතා සඳහන් කරනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ ආධාරකරුවන් හමුදා ස්ථාන වෙත එල්ල කළ ප්‍රහාරවලින් පසුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙනවා.

ඔහුගේ පාක්ෂිකයින් ලාහෝර් කෝප්ස් කමාන්ඩර් හවුස්, මියන්වාලි ගුවන් කඳවුර සහ ෆයිසලාබාද්හි අයි.එස්.අයි ගොඩනැගිල්ල ඇතුළු හමුදා ස්ථාන කිහිපයකට හානි සිදු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

චාමර සම්පත්ගේ අමාත්‍යාංශ තුනක් රනිල් යටතට ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යාංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...