32 C
Colombo
Thursday, December 1, 2022

ඉන්දියාවේ සීක් ජාතිකයන්ට ඇමරිකාවෙන් විශේෂ සැලකිල්ලක් !

- Advertisement -

සෑම වසරකම අප්‍රේල් 14 වන දින ‘ජාතික සික් දිනය’ ලෙස සැමරීමට එක්සත් ජනපද කොන්ග්‍රසය යෝජනා සම්මත කර තිබේ.

ඉන්දියාවේ සිට වසර 100 කට පෙර එක්සත් ජනපදයට සංක්‍රමණය වී එරට සංවර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ සික් ප්‍රජාවේ දායකත්වය ඇගයීම මෙහි මූලික අරමුණ බව පැවසේ.

ඇමරිකානු ජාතියේ සමාජ ව්‍යුහයට සහයෝගය දැක්වීම සහ පොහොසත් කිරීම සඳහා සික් ප්‍රජාවේ වැදගත් කාර්යභාරයට ගරු කිරීමට එක්සත් ජනපදයේ ජනතාව බැඳී සිටින බව මෙම යෝජනාව පිළිබද විවාදයේ දී අවධාරණය කෙරිණ.

කෝටි 30 ක‍ට ආසන්න අනුගාමිකයින් සිටින, සීක් දහම ලොව පස්වන විශාලතම ආගම ලෙස සැළකේ.

RECENT ARTICLES - SINHALA

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවීමේ තීරණයක්

0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා...

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

අදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න සහන කාලයක්

0
අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සමාගම් වෙත සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...