24 C
Colombo
Monday, December 11, 2023

ඉන්දියාවේ සීක් ජාතිකයන්ට ඇමරිකාවෙන් විශේෂ සැලකිල්ලක් !

- Advertisement -

සෑම වසරකම අප්‍රේල් 14 වන දින ‘ජාතික සික් දිනය’ ලෙස සැමරීමට එක්සත් ජනපද කොන්ග්‍රසය යෝජනා සම්මත කර තිබේ.

ඉන්දියාවේ සිට වසර 100 කට පෙර එක්සත් ජනපදයට සංක්‍රමණය වී එරට සංවර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ සික් ප්‍රජාවේ දායකත්වය ඇගයීම මෙහි මූලික අරමුණ බව පැවසේ.

ඇමරිකානු ජාතියේ සමාජ ව්‍යුහයට සහයෝගය දැක්වීම සහ පොහොසත් කිරීම සඳහා සික් ප්‍රජාවේ වැදගත් කාර්යභාරයට ගරු කිරීමට එක්සත් ජනපදයේ ජනතාව බැඳී සිටින බව මෙම යෝජනාව පිළිබද විවාදයේ දී අවධාරණය කෙරිණ.

කෝටි 30 ක‍ට ආසන්න අනුගාමිකයින් සිටින, සීක් දහම ලොව පස්වන විශාලතම ආගම ලෙස සැළකේ.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...