හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක සව්රව් ගංගුලි අද (02) උදෑසන දකුණු කොල්කටා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ ඔහුට හදිසියේ වැළදුණු හෘදයාබාද තත්ත්වයක් හේතුවෙන්.
රොහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුව පරීක්ෂණ කිහිපයකට භාජනය කර ඇති අතර එහි ප්‍රතිපලවලට අනුව ඉදිරි ප්‍රතිකාර තීරණය කෙරෙනු ඇති.
අද උදෑසන කාලයේ ඔහුගේම ව්‍යායාම මධ්‍යස්ථානයකදී ව්‍යායාම කරමින් සිටින අතරතුර මෙම සුළු හෘදයාබාධ තත්ත්වය ඇතිවී තිබෙන බවයි ගංගුලිගේ පවුලේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.
සව්රව් ගංගුලි රෝහල්ගත කෙරේ

- Advertisement -
RECENT ARTICLES - SINHALA
පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්
පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...
වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්
විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
දැරණියගල නගරයේ පැවති උත්සවයකට...
ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කර...
POPULAR ARTICLES
සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට
දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...