තවත් කොවිඩ් ආසාදිතයන් 220 ක් හඳනාගෙන ඇත. ඒ සියළුම දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරුවලින් මේ වන විට ආසාදිතයන් 15550 ක් හදුනාගෙන ඇත.