ශ්‍රී ලංකවේ හරිත සංවර්ධන කටයුතු සඳහා චිනයේ බීජින් නුවර පිහිටා ඇති ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් සඳහා ශ්‍රී ලංකාව ඉල්ලුම් කර ඇති බව වාර්තා වනවා.
මෙම බැංකුව 2016 වසරේදී පිහිටුවිමට කටයුතු කළ අතර ශ්‍රී ලංකාව එහි ආරමභක සාමාජිකයෙකි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඉල්ලුම් කර ඇති ණය මුදල සඳහා මේ දක්වා තහවුරු කිරීමක් බැංකුව විසින් විසින් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.