27 C
Colombo
Tuesday, May 17, 2022

පාකිස්තානයේ දිස්ත්‍රික්කයකින් මසක් තුළ ළමා මරණ 36ක්

- Advertisement -

මෙම වසරේ පළමු මාසය තුළ මේ දක්වා විවිධ රෝග හේතුවෙන් කරච්චි හි, තර්පාර්කාර් දිස්ත්‍රික්කයේ පමණක් ළමා මරණ 36 කට අධික සංඛ්‍යාවක් වාර්තාවීමත් සමග එරට පළාත් රජයට දැඩි දෝෂාරෝපණ එල්ල වී තිබේ.

ප්‍රාදේශීය වාර්තා අනුව, රෝගවලට ගොදුරු වූ දරුවන්ගෙන් බහුතරයක් අලුත උපන් දරුවන් හෝ ළදරුවන් වේ.

මෙම මරණවලට හේතුව මාතෘ සංකූලතා , රක්තහීනතාවය, නියුමෝනියාව, සරම්ප සහ ශ්වසන රෝග වැනි තත්වයන් බව පැවසේ.

රටේ විශාලතම හින්දු ජනගහනයක් වෙසෙන තර්පාර්කාර් දිස්ත්‍රික්කය තුළ වාර්තා වන ළමා මරණ දිගුකාලීන ගැටලුවක් වී තිබේ.

ගතවූ 2021 වර්ෂයේ දී විවිධ සංකූලතා සහ රෝග හේතුවෙන් තර්පාර්කාර් සහ ඊට යාබද දිස්ත්‍රික්කවල ළමුන් 600 කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වූ අතර 2019 දී එය මරණ 500 ක් ලෙස වාර්තා විය.

RECENT ARTICLES - SINHALA

මම ආණ්ඩුවට එකතුවෙලා ඇමතිකමක් ගන්නවා – හරීන් ප්‍රනාන්දු

තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක්ද භාරගන්නා බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මහින්දගේ නැතිවූ බලු පැටවෙකු වීරෝධාර පොලීසිය සොයාගනියි

වීරකැටිය කාල්ටන් නිවසට පිරිසක් පහරදුන් අවස්ථාවේදී එම නිවසේ සිටි බලු පැටවුන් තිදෙනාගෙන් එක් බලු පැටවෙකු සොයාගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙනවා.

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...