මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද (06) මරණිය දණ්ඩනය නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් ලබාදී ඇති බව සඳහන්.
කොකේන් ග්‍රෑම් 245 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ලව තිබෙනවා.