මැයි 09 වනදා සිට මැයි 14 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 29 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
එය එක් දිනකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් තහවුරු කරන ලද වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවඩ් මරණ සංඛ්‍යාව 921 දක්වා ඉහළට


