28 C
Colombo
Wednesday, May 22, 2024

ස්පා තෙරපිවරියන්ට රජයෙන් දෙන්න යන අලුත්ම දේ

- Advertisement -

නව ආර්යුවේද පනත මඟින් සම්බාහන ආයතනයන් විධිමත් කිරීමට තීරණය කර ඇති බව දේශීය ‌වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ ඒ අනුව එහි සේවය කරන වෘත්තිකයන්ට තාක්ෂණික පුහුණුවක් දී ආයුර්වේද වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබාදීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

අද වන විට රට පුරා විසිරී තිබෙන සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිල අවසරයකින් තොරව ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචි ලබා ඇත්තේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව බැවින් මේ වන විට මෙම සම්බාහන ආයතන දේශීය අමාත්‍යාංශය හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කිසිඳු සබඳතාවක් නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...