29 C
Colombo
Saturday, July 27, 2024

“තෙල් ටැංකි කතාව පිස්සුවක් ” අගමැති ගම්මන්පිලගේ රෙදි ගලවයි

- Advertisement -

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නැවත ලංකාවට ගැනීමේ කතාව පිස්සුවක් යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලංකාවට ලබාගැනීම ඇත්තක්දැයි ජනමාධ්‍යවේදීන් කළ විමසීමකටය.

මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විමසා බැලීමට අගමැතිවරයා ඊයේ(19) පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රකාශය කර ඇත.

ත්‍රිකුණාමල තෙල් ටැංකි ලංකාවට ලබාගන්නා බවට ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරනු ලැබුවේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසිනි.

මෙම අදහස් දැක්වීම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කනස්සල්ලෙන් පසුවන බවත් එය වැරැදි සන්නිවේදනයක් බව රජයට දන්වා ඇති බවත් නිව්ස් 19 මීට පෙර වාර්තා කළේය.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...