25 C
Colombo
Thursday, May 16, 2024

අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලිසියෙන් වෙඩි

- Advertisement -

පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට මුලතිව්, ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිසිය වෙඩි තබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ (14) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

ටිපර් රථ පැදවූ රියැදුරා පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය ප්‍රකාශ කළේ, ඔහු අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද ඉන් මිදී පලා ගිය අයෙකු බවයි.

ඔඩ්ඩුසුඩාන් පොලිසිය ඊයේ ටිපර් රථයට වෙඩි තැබිමෙන් පසු ඔහු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කිලිනොචිචිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් වන අතර, ඔහු අද (15) මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...