32 C
Colombo
Monday, May 6, 2024

ඉන්දීය සංචාරයට යන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ

- Advertisement -

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද (28) නිවේදනය කළා.

කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක හිමිව ඇති අතර ක්‍රීඩකයන් 20 දෙනෙක් සංචිතය සඳහා ඇතුළත්.

මෙම සංචාරයේ සිට එක්දින කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස් හට සහ විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකත්වය වනිදු හසරංග නම් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් ද, 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස වනිදු හසරංග ද නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ලබන 3 වනදා ආරම්භ වන පන්දුවාර විස්ස තරඟාවලිය සහ එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 31 වනදා දිවයනෙන් පිටත්ව යාමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

VFS ආයතනය ඉන්දීය ආයතනයක් නෙවෙයි- ටිරාන් අලස්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායට ඉහලින් පිහිටි රක්ෂිතයක හදුනා නොගත් නිරුවත් පුද්ගල මළ සිරුරක් ඊයේ (05) හමුවු බව ආගරපතන පොලිසිය පවසනවා. එම රක්ෂිතයේ දැර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...