24 C
Colombo
Monday, December 5, 2022

පොල්තෙල් කතා අදින්නේ ජනපතිගේ ’’ගම සමග පිළිසඳරට’’ එරෙහිවයි

- Advertisement -

පරිසර විනාශය සහ විෂ පොල්තෙල් ගැන කතා පතුරුවමින් විපක්ෂය උත්සාහ කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “ගම සමග පිළිසඳර” වැඩසටහනට එරෙහිව ජනතාව රැවැට්ටවීමට බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“කොහෙ හරි කොට ලොරියක් අල්ලාගන්නවා කැලෑ කපනවා කියනවා. පොල්තෙල් සම්බන්ධයෙන් කතිකාවක් ඇතිකරනවා, ඒ කරලා බලනවා මුළු රටටම පුළුවන් කමක් තියෙනවද විෂබීජයක් අරින්න කියලා.

එතකොට මේ සියල්ලම කරන්නෙ මොකක්වත් හින්දා නෙමෙයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සතියකට සැරයක් යනවා ගම්වලට. ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීලා ඒ වගකීම කරනවා. අපි අවංකවම පැහැදිලිවම කරන ඒ වැඩපිළිවෙලට විපක්ෂය බලනවා මොනවා හරි කියලා පුළුවන්ද කියලා ජනතාව රවට්ටන්න.

අපි පැහැදිලිව කියනවා ජනතාව රවට්ටන්න කොච්චර උත්සාහ කෙරුවත් ජනතාව බුද්ධිමත්ව කටයුතු කරනවා, ඒ ගැන වගකීමක් තියෙනවා අපට” ‍යැයි ඔහු පවසයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට එම්බාම් පුහුණු කිරීමේ පාසලක්

0
මෘත ශරීර එම්බාම් කිරීමේ පාඨමාලාවක් එළෙඹන වසරේ පෙබරවාරි සිට ආරම්භ කරන බව සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ මහතා පවසනවා.

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

0
කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

0
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan arrested in Australia for killing his wife

0
A 45-year-old Sri Lankan man has been arrested by the Australian police in connection with the murder of his wife, a mother...

SL origin family in US seeks justice after police kill son

0
A tech entrepreneur in Texas wasn’t given ample time to drop a rifle he was carrying on his own front porch before...

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...