27 C
Colombo
Thursday, May 16, 2024

මාරාන්තික රිය අනතුරෙන් පසු ටයිගර් වුඩ්ස් ප්‍රථම වතාවට ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ

- Advertisement -

මීට මාස හතරකට පෙර කැලිෆෝනියාවේ දී දරුණු රිය අනතුරකට මුහුණ දුන් සුපිරි ගෝල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් එම අනතුරෙන් පසු පළමුවරට පළමුවරට පැපරාසින්ගේ කැමරාවන්ට හසු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ ලොස් ඇන්ජලීස් ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපළේ කිහිලිකරු ආධාරක ඔස්සේ ගමන් කරමින් සිටිය දීය.

45 හැවිරිදි ටයිගර් වුඩ්ස් ඔහුගේ පෙම්වතිය සමඟ පෞද්ගලික ජෙට් යානයකින් එහි පැමිණ තිබුණි.

හදිසි අනතුරෙන් පසු ඔහුගේ ඉන්ස්ටග්‍රෑමයේ ඡායාරූප කිහිපයක් පළ කර තිබුණද මෙය පැපරාසීන් විසින් ඔහු දුටු පළමු අවස්ථාවයි.

ටයිගර් වුඩ්ස් හට සිදුවූ අනතුරෙන් ඔහුගේ දකුණු කකුල දැඩි හානියට පත් විය.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කෙරේ

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්.ඒ.චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික)...

ශෙහාන් සේමසිංහට මරණ තර්ජන

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාල දුරකථනය ඔස්සේ...

සාපෙළ ලියූ සිසුන්ට විශේෂ නිවේදනයක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...