30.1 C
Colombo
Wednesday, January 19, 2022

ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් අතර අසමානතාවය වැඩිම රටවල් අතරට දකුණු ආසියාවෙන් රටවල් දෙකක්

- Advertisement -

ලොව ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් අතර වැඩිම අසමානතාවයක් සහිත රට බවට ඇෆ්ගනිස්තාන පත්ව තිබේ.

ලැයිස්තුවේ අවසන් රටවල් අතර හතරවන ස්ථානයේ රැදී සිටින්නේ පකිස්තානයයි.

දකුණු ආසියාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් අවම රට ලෙස බංගලාදේශය හදුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවට දකුණු ආසියානුවන් අතර තුන්වන ස්ථානය හිමිව ඇති අතර බංගලාදේශය සහ නේපාලය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ පවතින දැඩි මතධාරී අදහස් මේ අන්දමට කාන්තාවන්ට ප්‍රභල ලෙස වෙනස්කොට සැලකීමට අදාළ මූලික හේතුව බවයි.

RECENT ARTICLES - SINHALA

කැලණිතිස්ස සම්පූර්ණයෙන්ම ඇණහිටියි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ඇති ජනන යන්ත්‍ර...

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත්...

ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

0
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව සභාපතිවරයෙක්ව පත්කර ඇති බව වාර්තා වනවා. එම තනතුර සඳහා ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා...

RECENT ARTICLES - ENGLISH

Breaking: Power outages in evening

0
Power outages may be experienced for an hour and a half from 2.00 p.m. to 9.30 p.m. due to the Kelanitissa Power...

Indonesia names new capital Nusantara, replacing sinking Jakarta

0
Indonesia plans to name its new capital Nusantara, which translates as “archipelago”, when government offices are relocated to the province of East...

Kelanitissa Power Plant completely shuts downs

0
Kelanitissa Power Plant that generates 300 MW of electricity has shuts down completely due to lack of diesel. However,...