28 C
Colombo
Thursday, May 19, 2022

බීජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලට නිලධාරින් නොයැවීමට ඇමරිකාවේ සූදානමක්

- Advertisement -

ලබන වසරේ බෙයිජිංහි පැවැත්වෙන ශිත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සිය නිලධාරින් යැවීම වර්ජනය කිරීමට ඇමරිකාවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් මෙම ඔලිම්පික් උළෙලේ සමාරම්භක සහ අවසන් අවස්ථාවලට සිය නිලධාරින් සහභාගී කරවීමට ඇමරිකාව පියවර ගනියි.

චීනය විසින් දිගින් දිගටම සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරෝධය පෑමක් ලෙස මෙවර එම අවස්ථා වර්ජනය කළ යුතු බවට ඇමරිකාව තුළ ප්‍රබල මතයක් ගොඩනැගෙමින් තිබේ.

ඒ පිළිබද අවසන් තීරණයක් ගැනීම ජනාධිපති ජෝ බයිඩන් විසින් මේ සතියේදී සිදුකරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

කෙසේවෙතත් මෙම ඔලිම්පික් උළෙල සදහා ඇමරිකාව සිය ක්‍රීඩකයන් සහභාගි කරවීම සිදුකරන බවද විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදිකාවට ඇප

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් වන වසුන්දරා ගමගේ මහත්මියට ඇප ලබාදී...

පවිත්‍රා වන්නිආරච්චි CID යට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය...

රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 39...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...