30 C
Colombo
Saturday, July 2, 2022

විමල් වීරවංශ ජනතාවගෙන් සමාව ගත යුතුයි (වීඩියෝ)

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට විමල් වීරවංශ අමාත්‍යවරයා ඉරිදා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශය සම්බන්දයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

අද (08) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්කොට ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරට පත්කිරීම සම්බන්දයෙන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සිටිමින් විමල් වීරවංශ මහතා සිදුකල ප්‍රකාශය පහත්, තුන්වන පන්තියේ ප්‍රකාශයක් බවයි.

එවැනි ප්‍රකාශයක් කිරීමට ඔහුට කිසිදු අයිතියක් නොමැති බවත් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් එවැනි කුහක ප්‍රකාශ සිදු නොකල යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

අදාල ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

දොම්පේ නිවසකින් ඩීසල් ලීටර් 950 ක් මතුවෙයි

බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් දොම්පේ ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකා IOC අද (02) තෙල් බෙදන පිරවුම්හල් මෙන්න

ලංකා IOC ත්‍රිකුණාමලය පර්යන්තයෙන් පහත ඇණවුම් ඊයේ (01) පිටත් කර යැවූ බව එම සමාගම නිවේදනය කරනවා. ඒ අනුව අද...

හමුදාව ගාල්ලේ නැටූ නාඩගමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ගාලු කොටුව මත ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවයක නිරත පිරිසකගේ විරෝධතා පුවරු ඉවත් කිරීමට යුද හමුදා නිලධාරීන් ගත් පියවරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්...

RECENT ARTICLES - ENGLISH

22 train journeys scheduled for today cancelled

0
A total of 22 train journeys scheduled for today (July 01) were cancelled due to the lack of staff members, Sri Lanka...

 Nandalal re-appointed CBSL Governor for 6-year term

0
Dr. Nandalal Weerasinghe has been re-appointed as Governor of the Central Bank of Sri Lanka (CBSL) for another term of six years...

Urea fertilizer for all rice farmers

0
The Ministry of Agriculture has decided to provide Urea fertilizer to all the farmers who cultivated paddy this year.