29 C
Colombo
Sunday, June 4, 2023

බිලියන 1.51ක වියදමකින් කොළඹට පක්ෂි උද්‍යානයක්

- Advertisement -

මාදිවෙල, කොළඹ කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කරන ලදි.

විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක අංශය පුනර්ජීවනය කිරීම උදෙසා අක්කර 39 ක පක්ෂි උද්‍යානයක් මාදිවෙලදී නිර්මාණය කෙරේ.

මාදිවෙල ප්‍රදේශයේ තෙත් බිමක්, පක්ෂි උද්‍යානයක් බවට පරිවර්තනය කිරීම සඳහා මෙහිදී යොදා ගන්නා අතර මෙම ව්‍යාපෘතිය සඳහා රු. බිලියන 1.51ක් ඇස්තමේන්තු කර ඇත. මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර දෙක තුළ සම්පූර්ණ කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

අදාල ව්‍යාපෘතිය කොළඹ හා ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි අලංකරණය කිරීමේ රජයේ වැඩසටහනේ කොටසක් බවත් අග්‍රාමාත්‍යවරයාගේ නියෝගය මත කොළඹට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා සොබාදහම හා සම්බන්ධ ව්‍යාපෘති කිහිපයක් දියත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

සබැඳි පුවත්..

May be an image of one or more people and people standing
May be an image of outdoors and text that says "GOLOMBO BIRD PARK AT MADIWELA MADIWELA ん 2021 20211012 Billion 2023/ Coombo Deseloper: BirPP Consultant: Partnership නාගරික සංවර්ධන අධිකාරිය நகர அபிவிருத்தி அதிகாரசபை ÛD Development"
May be an image of 1 person, standing and flower
May be an image of 6 people, people standing and people sitting

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...