27 C
Colombo
Thursday, May 16, 2024

විමල්ගේ පොතේ තියෙන්නේ බොරු – ඇමරිකානු තානාපතිනිය

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ කෘතියේ අඩංගු කරුණු පදනම් විරහිත හා ප්‍රබන්ධ ඒවා බව මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය චෝදනා කරනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ නවය:සැඟවුණු කතා ලෙස පලකර ඇති මෙම කෘතිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පදනම් විරහිත චෝදනා එල්ල කර අමූලික බොරු පතුරුවා හැරීම ගැන තමන් කළකිරීමට පත්වන බවයි.

එම පොත හරහා වීරවංශ මන්ත්‍රීවරයා හෙළිකර තිබුනේ මැයි නවය සිද්ධියෙන් පසු අන්තර්වාර පාලනයක් නිර්මාණය කිරීමට ඇමරිකා තානාපතිතුමිය මැදිහත් වූ බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධනට රට බාරගන්නා ලෙස ආරාධනා කළ බවත්ය.

මේ චෝදනාවලට පිළිතුරු දෙමින් තානාපතිවරිය පවසන්නේ වසර 75 ක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය සඳහා එක්ව ක්‍රියා කල බවත් එම වැඩපිළිවෙල ඉදිරියටත් දියත් කරන බවයි.

RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...