33 C
Colombo
Wednesday, May 8, 2024

ෂී ජිංපිංගේ විදේශ ඇමති අතුරුදහන් වෙලා

- Advertisement -

චීන විදේශ අමාත්‍ය Qin Gang සම්බන්ධයෙන් දින 23ක සිට තොරතුරක් නොමැති බවට විදෙස් වාර්තා පවසනවා.

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාවගෙන් මාධ්‍යවේදීන් කරන ලද විමසීමකදී ඇය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.

මේ පිළිබඳව මාධ්‍යවේදීන් මෙන්ම ජනතාව ද ප්‍රශ්න කරන නමුත් චීන රජය කිසිවක් ප්‍රකාශ කර නැහැ.

57 හැවිරිදි Qin Gang චීන ජනාධිපති ෂී ජින් පින්ගේ සමීපතමයෙකු වන අතර කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙකු ද වනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හමුවීම ඇතුළුව ඇමරිකා-චීන සබඳතා යලි ඇති කරගැනීම උදෙසා උත්සාහයන්හිදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවටයි කතානායකතුමාටයි නිදහසක් ලැබිලා

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

අධ්‍යාපන ඇමති සහ කොරියානු තානාපතිනිය අතර හමුවක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා...

අභිරහස් ලෙස මිය ගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තක

තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (08) දින හමු වී තිබෙනවා. හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළඳු...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...