28.9 C
Colombo
Saturday, April 27, 2024

2020 වර්ෂයේදී ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි 6000 ඉක්මවයි

- Advertisement -

පසුගිය වසර තුළ ළමා අපයෝජන හා හිංසන සම්බන්ධව පැමිණිලි 6063 ලැබී ඇති බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

එම පැමිණිලි අතරින් බහුතරයක් ලැබී ඇත්තේ කොළඹ, ගම්පහ, කුරුණෑගල ප්‍රදේශවලින් අතර බහුතරයක් චෝදනා එල්ලවී ඇත්තේ පියා, මව සහ ගුරුවරුන්ටය.

එමෙන්ම විවිධ අපයෝජනයට ලක් වූ බව කියන දරුවන් 552 දෙනෙකු පාසල් නොයන බවද අනාවරණය වී ඇත.

එම පැමිණිලි අතරින් 3900ක පරීක්ෂණ අවසන් කර පැමිණිලි 303ක් චෝදනා ගොනු කොට අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි මහාචාර්ය මුදිතා විදානපතිරණ පවසා ඇත.

හිංසනයට අපයෝජනයට ලක් වූ දරුවන්ගෙන් 396 දෙනකු එම පවුල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තාවේ.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...