29 C
Colombo
Tuesday, November 30, 2021

2020 වර්ෂයේදී ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි 6000 ඉක්මවයි

- Advertisement -

පසුගිය වසර තුළ ළමා අපයෝජන හා හිංසන සම්බන්ධව පැමිණිලි 6063 ලැබී ඇති බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

එම පැමිණිලි අතරින් බහුතරයක් ලැබී ඇත්තේ කොළඹ, ගම්පහ, කුරුණෑගල ප්‍රදේශවලින් අතර බහුතරයක් චෝදනා එල්ලවී ඇත්තේ පියා, මව සහ ගුරුවරුන්ටය.

එමෙන්ම විවිධ අපයෝජනයට ලක් වූ බව කියන දරුවන් 552 දෙනෙකු පාසල් නොයන බවද අනාවරණය වී ඇත.

එම පැමිණිලි අතරින් 3900ක පරීක්ෂණ අවසන් කර පැමිණිලි 303ක් චෝදනා ගොනු කොට අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි මහාචාර්ය මුදිතා විදානපතිරණ පවසා ඇත.

හිංසනයට අපයෝජනයට ලක් වූ දරුවන්ගෙන් 396 දෙනකු එම පවුල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තාවේ.

RECENT ARTICLES - SINHALA

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

ගෑස්වලටත් මිල සූත්‍රයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා. එම සමාගමේ සභාපති...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...