32 C
Colombo
Sunday, March 16, 2025

ලක්ෂ 640ක කප්පම: මිලියන 25 ක දඩය වැඩියි..! – ඇමති ප්‍රසන්න

- Advertisement -

ව්‍යාපාරිකයෙකුගෙන් ලක්ෂ 640 ක කප්පමක් ඉල්ලා සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ ඇමති ප්‍රසන්න රණතුංගට එරෙහිව රුපියල් මිලියන 25 ක දඩයක් අධිකරණය මගින් නියම කරනු ලැබුවා.

එවැනි විශාල දඩයක් නියම කිරීම යුක්ති සහගත නැති බව පවසමින්, අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් විසින් එම දඩය ප්‍රතිශෝදනය කරන ලෙස ඉල්ලා අභියචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES