26 C
Colombo
Friday, December 8, 2023

ඉන්දියාවේ හමුදා සාමාජිකයින් 22ක් ඇතුළු 80ක් අතුරුදන්

- Advertisement -

ඉන්දියාවේ ඊසාන දිග සිකිම් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් පසු හමුදා සාමාජිකයින් 22 දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 80 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ වන විට පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් ඇති බවට තහවුරු වී ඇති බවත් ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශ හා සම්බන්ධ කරන පාලම් දෙකක් කැඩී යාම හේතුවෙන් ප්‍රවාහන සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බවත් සදහන්.

ඇතැම් හමුදා වාහන රොන් මඩවලට යටවී ඇති බවද නිලධාරීන් පවසනවා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවලද මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර පහත් බිම්වලින් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා

ප්‍රදේශයේ සිරවී සිටින අය අතර සංචාරකයින් 3,000කට අධික පිරිසක් සිටින බවට විදෙස් මාධ්‍ය පවසනවා

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...