29 C
Colombo
Thursday, May 16, 2024

පෑන් ඒෂියා බැංකුවට මහ බැංකුව පනවා තිබූ තහනම දිර්ඝ කෙරේ

- Advertisement -

ප්‍රාථමික අලෙවිකරුවක් ලෙස කටයුතු කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුව වෙත ලබා දී තිබූ බලපත්‍රය අත්හිටුවීම තවත් මාස 06කින් දීර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

අදාළ අත්හිටුවීම 2024 පෙබරවාරි 15 දින සිට තවත් මාස 06කට දීර්ඝ කර ඇති බව පෑන් ඒෂියා බැංකුවේ සමාගම් ලේකම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඊයේ (15) දැනුම් දී තිබුණා.

ප්‍රාථමික අලෙවිකරුවක් ලෙස කටයුතු කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුව වෙත ලබා දී තිබූ බලපත්‍රය අත්හිටුවීමට 2017 අගෝස්තු 15 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කල අතර මෙම ව්‍යාපාර අත්හිටුවීම වරින් වර දීර්ඝ කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ධාවනය වෙමින් තිබු ලංගම බසයේ රියදුරු අසුනේදි මිය ගිහින්

නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරා, එම බස් රථයේ රියදුරු අසුන මත ජිවිතක්ෂයට පත්විමේ පුවතක් වාර්තා...

අදානි එක්ක ගහපු සුළං බලාගාර ගිවිසුමෙන් බිලියන11ක පාඩුවක්

ඉන්දිය සමාගමකින් සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට...

තාත්තා සිහි කරන්න කෞතුකාගාරයක් අපි ඉල්ලුවේ නැහැ – අමන් අෂ්රෆ්

තම පියා ඉටු කළ සේවය අගය කරමින් ‘අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්’ ඉදිකිරීමට තමා හෝ තමාගේ මව කිසිදු ඉල්ලීමක් නොකළ බව පවසමින් එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ පුතු...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...