32 C
Colombo
Saturday, May 4, 2024

චීන ඕස්ට්‍රේලියානු ආර්ථික සබදතා තවදුරටත් බිදවැටෙන ලකුණු

- Advertisement -

චීනය සහ ඕස්ට්‍රේලියාව අතර බොහෝ වෙළෙද ක්‍රියාකාරකම් බිදවැටීමේ අවදානමක් මතුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනය ඊයේ ප්‍රකාශ කළේ දෙරට අතර වන ආර්ථික උපාය මාර්ගික සැලසුම් සහ ගිවිසුම් අත්හිටුවන බවයි.

ඒ ඕස්ට්‍රේලියාව විසින් චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ වන ව්‍යාපෘති කිහිපයක් අත්හිටුවීමට පියවර ගැනීමත් සමගයි.

චීනය සහ ඕස්ට්‍රේලියාව අතර සබදතා මේ වනවිට දැඩ් අර්බුදයකට මුහුණදී තිබේ.

ඕස්ට්‍රේලියාව චීනයේ ඇතැම් දුරකතන සමාගම් තහනම් කිරීම වැනි ක්‍රියා සිදුකර ඇති අතර චීනය විසින් ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත වයින්, ගල්අගුරු සහ බාර්ලි සදහා වෙත අධික බදු පැනවීම සිදුකර ඇත.

RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...