29 C
Colombo
Wednesday, May 15, 2024

අද ඩොලරය

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතය අනුව අද (21) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.14ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 316.81ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙලෙස සටහන් වුණා.

මහජන බැංකුව – රු. 306.22 – රු. 316.89

කොමර්ෂල් බැංකුවේ – රු. 305.76 – රු. 315.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 308.50 – රු. 316.50

සෙලාන් බැංකුව – රු. 306.00 – රු. 315.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.306.00 – රු. 318.00

එන්.ඩී.බී. (NDB) – රු. 303.85 – රු. 316.85

අමානා බැංකුව – රු. 309.00 – රු.315.00

ලංකා බැංකුව – රු. 308.25 – රු. 316.25

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. "අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය" විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය...

දිපු හාල් ගනිපු නැති අය ගැන වාර්තාවක් කැඳවලා

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින නමුත් රජය නොමිලේ ලබාදෙන සහල් ලබා ගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...

විජේදාස ගැන තීරණාත්මක නඩු තීන්දුවක් අද

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...