27 C
Colombo
Monday, April 29, 2024

ගිංතොට හෝටලයක නැවතී සිටි ඉන්දියානුවන්ට කොවිඩ්

- Advertisement -

ගාල්ල – ගිංතොට ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 5 දෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරනවා.

මෙලෙස කොවිඩ් ආසාදිත බවට හදුනාගෙන ඇත්තේ ඉන්දීය ජාතික කාන්තාවන් දෙදෙනෙකු හා ඔවුන් දෙදෙනාගේ දියණියන් තිදෙනාටයි.

පසුගිය අප්‍රේල් 30 වනදා මෙම පුද්ගලයින් අදාළ හෝටලය වෙත පැමිණ ඇති අතර මැයි 05 වනදා සිදුකරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල පැමිණි පසුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගෙන තිබෙනවා.

මෙම පිරිස ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවන්වනවා.

ආසාදිත කාන්තවන් දෙදෙනා 34 හා 38 යන වයස්වල පසුවන අතර දරුවන් තිදෙනා 5,6,9 යන වයස්වල පසුවන බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...