28.2 C
Colombo
Tuesday, May 14, 2024

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

- Advertisement -

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

කිලෝමීටර් 5.3ක දිගින් යුත් එම මාර්ගය මංතීරු 4කින් සමන්විතයි.

එහි ඉදිකිරීම් වලින් 80%ක් පමණ මේ වන විට නිම වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

එම අධිකාරිය සඳහන් කළේ, ඉඟුරු කඩේ පිවිසුම, පිටකොටුව පිවිසුම අලුත් මාවත පිවිසුම, ගාලු මුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුමයන පිවිසුම් මාර්ගයෙන් නව අධිවේගී මාර්ගය සමන්විත බවයි.

එම මාර්ගය වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් රථ බාහාලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් ලෙසද භාවිතයට ගනු ලබනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ වෙන් කෙරුනු මුදල රුපියල් බිලියන28කට අධිකයි.

RECENT ARTICLES - SINHALA

බටේ මාරු වෙලා ඉන්ධන අපතේ ගිහින්-දයාසිරි

තෙල් සංස්ථාවේ ජෙට්.කේ.වන් ඉන්ධනවලට වැරදි බටයක් ගැසීම හේතුවෙන් ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගොස් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද...

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ තීරණයක්

පළාත් පාලන මැතිවරණය සඳහා ලබාගත් නාමයෝජනා අවලංගු කිරීමට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා සඳහන්...

LTTEයට පනවා තිබූ තහනම ගැන ඉන්දියාවෙන් තීරණයක්

ඉන්දිය රජය LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...