29 C
Colombo
Tuesday, May 7, 2024

හොරට කාපට් කල අගලවත්ත – බේරලම මාර්ගයත් ගසාගෙන යයි (ඡායාරූප)

- Advertisement -

පවත්නා වැසි සහිත කාලගුණයත් සමඟ අගලවත්ත – බේරගම මාර්ගයේ අලුතින් කාපට් කල ස්ථාන කිහිපයකම කාපට් ගැලවී ගොස් තිබෙනවා.

මෙම මාර්ගය කාපට් කිරීමේදී මාර්ගයේ පෙර පැවති කොන්ක්‍රීට් තට්ටුව මතම කාපට් අතුරා ඇති ආකාරය වර්ෂාවෙන් කාපට් ගැලවී ගිය පසු දක්නට ලැබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මාර්ගය දෙපස පැති බැම්මකින් තොරව අවිධිමත් ආකාරයෙන් මෙය කාපට් කර ඇති නිසා මෙලෙස මහජන මුදල් නාස්ති වී ඇති බවයි.

මේ අතර දිවයිනේ ස්ථාන කිහිපයකින්ම අලුතින් කාපට් කළ මාර්ග කිහිපයක්ම පැවති වැසි සහිත කාලගුණයෙන් විනාශ වී ගිය අයුරු දක්නට ලැබෙනවා.


RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...