32 C
Colombo
Saturday, May 4, 2024

මීගොඩ නොමිලේ එළවලු බෙදපු නිසා සංචරණ සීමා නොතකා ජනතාව ඇවිත් (ඡායාරූප)

- Advertisement -

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන ලෙස රජය විසින් සිදු කළ දැනුම්දීම අනුව රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වන මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ (14) දිනයේත් විවෘත කර තිබුණා.

කෙසේ වෙතත් එළවළු මිලදී ගැනීමට ජනතාව නොපැමිණීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 12ක පමණ එළවළු තොග නොමිලේ බෙදාදීමට වෙළෙදුන් කටයුතු කළා.

මීගොඩ ආර්ථීක මධ්‍යස්ථානයේ නොමිලේ එළවළු බෙදාදෙන බවට ලද තොරතුරු මත සංචරණ සීමාවන්ද නොතකමින් දහසකට ආසන්න පිරිසක් දිගු පෝලිම්වල සිට එළවළු රැගෙන යෑමට එම ස්ථානයට පැමිණ තිබුණා.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද රොහාන් මහතා පවසන්නේ මෙම තත්ත්වය තුළ රජය ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබුවද ලබන සඳුදා (17) දින තෙක් යළි එළවළු තොග නොගෙනීමටත් වෙළෙඳසැල් වසාදැමීමටත් තීරණය කළ බවයි.

RECENT ARTICLES - SINHALA

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...