27 C
Colombo
Tuesday, May 21, 2024

අනතුරට ලක්වූ දුම්රියේ රියදුරුට වැඩ වරදී

- Advertisement -

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධිය්ට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනම් කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ, අනතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් ඊයේ (15) පස්වරුවේ එලෙස වේදිකාවේ ගැටී තිබුණා.

ඉන් දුම්රිය වේදිකාවට දැඩි හානි සිදු වූ අතර, මගීන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවයි සදහන් වන්නේ.

අදාළ දුම්රිය වෙනුවට වෙනත් දුම්රියක් ධාවනයට පසුව පියවර ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

කළුතර වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රීයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඔහුගේ 08 හැවිරිදි දියණිය තුවා ලබා තිබෙනවා. කටුකුරුන්ද දුම්රිය පොළ පාර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි...

‘යුක්තියෙන්’ මිනුවන්ගොඩ තරුණයෙක් එළොව යවලා

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවේ පසු වූ තරුණයෙකු අධිකරණය වෙත රැගෙන යන අවස්ථාවේදි අසාධ්‍ය වී රෝහලගත කරන විට මිය ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ හොරම්පැල්ල,වේරගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 27...

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...