30 C
Colombo
Sunday, May 5, 2024

පකිස්තානයේ වෛද්‍යවරු 202 ක් වෛද්‍ය සහායකයන් 30ක් කොවිඩ් වැළදී මියගිහින්

- Advertisement -

කොවිඩ් 19 වෛරසය වැළදීම හේතුවෙන් පකිස්තානයේ වෛද්‍යවරුන් 202ක් මියගොස් තිබේ.

එරට වෛද්‍ය සම්මේලනය සදහන් කළේ වැඩිම වෛද්‍යවරුන් පිරිසක් මියගොස් ඇත්තේ,පන්ජාබ් ප්‍රාන්තයේ බවයි.

එම සංඛ්‍යාව 74 ක්ව න අතර සින්ද් ප්‍රාන්තයේද වෛද්‍යවරුන් 64 දෙනෙකු කොරෝනා වැළදී මියගොස් තිබේ.

කොරෝනා වැළදීම හේතුවෙන් එරට තුළ මියගොස් ඇති වෛද්‍ය සහායකයන් සංඛ්‍යාව 30කි.

මේ අතර එරට තුළ ඇති දැවැන්ත හෙද හිගය කො⁣රෝනා මර්දනය සදහා වන බරපතල බාධාවක් වී ඇතැයිද වාර්තා වේ.

පකිස්තානයේ හෙද හිගය මිලියන 1.3 ක් තරම් ඉහළ අගයක් ගන්නා බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...